
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සමාප්තිය සටහන් කිරීමට හොලිවුඩ් සුපිරි නළු ටොම් කෲස් එක්වුණු අතර එය කාගේත් අවදානය දිනා ගැනීමට හේතුවක් විය.
2028 වසරේ සත්කාරකත්වය දරන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැත්වීමට නියමිත මීළග ඔලිම්පික් උළෙල සඳහා ඔලිම්පික් ධජය ගෙන යෑමටය.
ටොම් කෲස්, ප්‍රේක්ෂගාරයේ වහලය මතින් කේබල් ආධාරයෙන් ප්‍රේක්ෂගාරය වෙත පැමිණ ඇමෙරිකන් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන සිමෝන් බයිල්ස් වෙතින් ඔලිම්පික් ධජය රැගෙන යතුරු පැදියකින් යන ආකාරය දකින්න ලැබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd