
යළි ගොඩනැගුණු නොත්‍රදාම් දේවස්ථානය ජනතාවට විවෘත කිරිමේ උත්සවයට පැරිස් අගනුවරට පැමිණි ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු අතඑ හමුවක් පැවැත්විණි.
තමන් හමුවීම සම්බන්ධයෙන් කුමරු, ට්‍රම්ප්ට ස්තුති කිරීමට පවා අමතක කර නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ට්‍රම්ප් සහ විලියම් කුමරු 2019 දී එකිනෙකා හමුවූහ. ඒ, ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති ලෙස බ්‍රිතාන්‍යයට පැමිණි අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd