IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප් ලන්ඩන් නුවර

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යාව මෙලානියා නිල සංචාරයක් සඳහා මහා බ්‍රිතාන්‍යය බලා පැමිණියහ. ට්‍රම්ප් සිය දෙවැනි ධුර කාලය ආරම්භ කිරීමෙන් පසු මහා බ්‍රිතාන්‍යයේ නිල සංචාරයකට ආ දෙවැනි අවස්ථාව මෙයයි. 

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු, ට්‍රම්ප් සහ මෙලානියා වෙනුවෙන් වින්ඩ්සර් මාලිගයේ දී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ද නියමිතව තිබුණි. එය තමන්ට මහත් ගෞරවයක් බව ට්‍රම්ප් අවධාරණය කර ඇත.

ට්‍රම්ප්ගේ එයාර් ෆෝස් 1 නිල ගුවන් යානය, ලන්ඩන් නුවර ස්ටෑන්ස්ටඩ් ගුවන්තොටුපොළට ගොඩබෑ අවස්ථාවේදී, ට්‍රම්ප් සහ මෙලානියා පිළිගැනීමට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් (ඇමති) වයේට් කූපර් පැමිණ සිටියේය.

ට්‍රම්ප් සහ මෙලානිය යුවළ නැවැතී සිටින්නේ වින්ෆීල්ඩ් නිවසේය. වින්ෆීල්ඩ් නිවස යනු රීජන්ට් පාක් පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලයට අයත්, තානාපති කාර්යාල භූමියේ පිහිටි නිවසකි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්ම අතරේ ද සාකච්ඡා අංක 10 වඩුනින් වීදියේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වීමට ද නියමිතය. මෙහිදී මහා බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව අතරේ න්‍යෂ්ටික බලශක්ති ගිවිසුමකට අත්සන් කිරීමට ද නියමිතය.

 

 



අදහස් (0)

ට්‍රම්ප් ලන්ඩන් නුවර

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31151 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site