ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රසිද්ධ මාධ්‍යයේ පරුෂ වචන කියමින්, හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට බැණ වැදුණේය. ඒ, ෆ්ලොරීඩා ජනපදයේ, සංක්‍රමණිකයන් රඳවා තැබීමේ ‘ඇලිගේටර් ඇල්කට්‍රාස්’ නමැති රැඳවුම් මධ්‍යස්ථානය නැරඹීමට ගිය අවස්ථාවේදීය.
මෙම රැඳවුම් මධ්‍යස්ථානය ‘ඇල්කට්‍රාස්’ යනුවෙන් නම් කර ඇත්තේ, එය එක්තරා ආකාරය බන්ධනාගාරයක් බැවිනි. ට්‍රම්ප් සමඟ මෙම රැඳවුම් මධ්‍යස්ථානය නැරඹීමට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොඑම් මෙන්ම ෆ්ලොරීඩා ජනපද ආණ්ඩුකාර රොන් දෙසැන්ටිස් ද එක් වී සිටියහ.
‘මට කලින් ජනාධිපති ධුරයේ සිටි ජෝ බයිඩන් උත්සාහ කළේ බොරු චෝදනා කරමින් මා වරදකරු කරන්නයි. වරදකරු කර මෙවැනි රැඳවුම් මධ්‍යස්ථානයකට මාව යවන්නයි. ඔහු මහ නොසන්ඩාලයෙක්’ යැයි මාධ්‍ය හමුවේ පවසමින්, ට්‍රම්ප් බයිඩන් විචෙනය කරමිණි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පෙර මාධ්‍යවේදීන් හමුවේ පරුෂ වචනයක් කියමින්, ඉරානයටත් ඊශ්‍රායලයත් බැණ වැදුණේය. ඒ, ට්‍රම්ප් මැදිහත් වී, ඊශ්‍රායලයත් ඉරානයත් සාම කතා සඳහා එකඟ කර ගැනීමෙන් පසු, ඊශ්‍රායලය සහ ඉරානය එකිනෙකාට මිසයිල ප්‍රහාර එල්ල කරගත් අවස්ථාවේදීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කුණුහරුප කියයි