
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නඩු තීන්දුව ලබන 10 වැනිදා නියම කරනු ඇති බවත්, ට්‍රම්ප්ට දඩුවම් නියම කිරීමක් සිදු නොවනු ඇති බවත් පැවැසෙයි.
ට්‍රම්ප්, පසුගිය 2024 වසරේ, අපරාධ චෝදනා 34 කට වරදකරු විය. ට්‍රම්ප්, ස්ටෝමි ඩැනියෙල්ස් නමැති වැඩිහිටි චිත්‍රපටවල රංගනයේ යෙදෙන පෝර්න් ස්ටාර් නිළියක නිහඬ කිරීමට ඇමෙරිකන් ඩොලර් 130,000 ක මුදලක් ලබා දුන්නැයි යන චෝදනා සම්බන්ධයෙන් ද ට්‍රම්ප් වරදකරු විය.
ට්‍රම්ප් යළි ඇමෙරිකා ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ලබන 20 වැනිදාය. ඒ අනුව, ට්‍රම්ප්ට සිර දඬුවමක්, පරිවාස කාලයක් හෝ දඩයක් නියම නොකරන බවත්, කොන්දේසි විරහිත ඔහු චෝදනාවලින් නිදහස් වනු ඇති බවත් පැවැසෙයි.
2025 අගෝස්තු මස 30
699
0
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
17870
10
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
762
0
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ට්‍රම්ප්ගේ නඩුවේ තීන්දුව 10 වැනිදා