අප්‍රිකා රාජ්‍යයක් වන ටැන්සානියාවේ, ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මහ මැතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇති අතර, එරට මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත්තේ, ප්‍රධාන විපක්ෂයට මැතිවරණය සඳහා තරග කළ නොහැකි බවය.
ටැන්සානියාවේ, ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මහ මැතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇත්තේ එලඹෙන ඔක්තෝබර් මාසයේය. ටැන්සානියාවේ ප්‍රධාන විපක්ෂය වන්නේ, චඩේමා දේශපාලන පක්ෂයයි.
ටැන්සානියානු ස්වාධීන ජාතික මැතිවරණ කොමිසම (INEC) නිවේදනය කර ඇත්තේ, ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට අනිවාර්ය ආචාර ධර්ම සංග්‍රහ ගිවිසුම අත්සන් කිරීමට පක්ෂය අපොහොසත් වූ බැවින්, ඔවුන්ට ජනාධිපතිවරණයටත් මහ මැතිවරණයටත් ඉදිරිපත් විය නොහැකි බවය.
(අල් ජසීරා)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ටැන්සානියා මැතිවරණයට විපක්ෂය නැහැ