
ඇමෙරිකා උප ජනාධිපතිනී ජේඩී වැන්ස් මෙම මස අගදී ඉන්දියාවේ සංචාරයකට පැමිණීමට නියමිතය. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී, ඇමෙරිකාව ඉන්දියාවට පනවා ඇති තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් බොහොමයකට තීරු බදු පනවා ඇත්තේ, ඇමෙරිකානුවන්ට මුල් තැන දෙමින්, ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්යට පත් කිරීමේ අරමුණින්ය.
මිත්‍ර පාර්ශ්වීය රටවලට මෙසේ තීරු බදු පැනවීම සම්බන්ධයෙන් එම රටවල් සහ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් අතරේ නොහොඳ නෝක්කඩු නිර්මාණය වෙමින් පවතී.
40 හැවිරිදි ජේඩී වැන්ස්, විවාහ වී සිටින්නේ ඌෂා වැන්ස් සමඟය. ඌෂා ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකන් කාන්තාවකි. ඇය නීතීඥවරියක ලෙස කටයුතු කර ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd