සිම්බාබ්බේ ක්‍රීඩා අමාත්‍ය ක්‍රිස්ටි කොවෙන්ට්‍රි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නව සභාපති ලෙස තේරී පත් වී ඇත.
41 හැවිරිදි ඇය එම තනතුරට පත්වුණු පළමු කාන්තාව පමණක් නොව, අප්‍රිකානු රටකින් එම තනතුරට තේරී පත් වුණු පළමු තැනැත්තා ද වන්නීය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd