
ජර්මනියේ මියුනිච් නුවර විරෝධතාවක් පැවැත්වෙමින් තිබියදී, විරෝධතාව පවත්වමින් සිටි පිරිස මැදට මෝටර් රථයක් කඩා වැදුණි.
එය හිතාමතා සිදු කළ ක්‍රියාවක් බව පොලිසිය මේ වනවිට අනාවරණය කරගෙන ඇත. එයින් 28 දෙනෙක් තුවාල ලැබූහ.
විරෝධතාව පැවැත්වූයේ කම්කරු වෘත්තීය සමිති සාමාජිකයන් පිරිසක්, ඔවුන්ගේ අයිතීන් ඉල්ලමිණි. මෝටර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගැනුණි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd