
ජපානයේ නගානෝ පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් සහ පිහි ප්‍රහාරයකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පිහි ප්‍රහාරයට ලක්වූවන් අතර කන්තාවක සිටින බවත්, වෙඩි ප්‍රහාරයට ලක්වූවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු සිටින බවත් පැවැසෙයි.
පිහි ප්‍රහාරය එල්ල කළේත්, වෙඩි තැබීම් කළේත් 31 හැවිරිදි මසනෝරී අකෝයි නමැත්තාය. මොහු දේශපාලනඥයකුගේ පුත්‍රයකු බව පොලිසිය වැඩි දුරටත් කියා සිටී.
ජපානයේ ගිනි අවි නිසා සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා ඉතාමත් විරලය. පසුගිය ජූලි මාසයේ හිටපු ජපාන අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ වෙඩි තබා ඝාතනය කෙරුණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd