
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් සිය 73 වැනි ජන්ම දිනය නිමිත්තෙන් නවදිල්ලි අගනුවර නව සම්මේලන මධ්‍යස්ථානයක් විවෘත කෙරුණි.
යශෝභූමි Yashobhoomi යනුවෙන් නම් හැඳින්වෙන ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ පළමු අදියර සඳහා ඉන්දීය රුපියල් කෝලු 5,4000ක මුදලක් වැය වී තිබේ.
අති නවීන උපාංගවලින් සමන්විත මෙම සම්මේලන මධ්‍යස්ථාන මධ්‍යස්ථානය වර්ග මීටර් 73,000 කට වඩා විශාල වපසරියක ඉදි කර තිබේ.
මෙම මධ්‍යස්ථානය සම්මේලන කාමර 15 කින් සමන්විත වන අතර, ප්‍රධාන ශ්‍රවණාගාරයක්, උත්සව ශාලාවක් සහ නියෝජිතයින් 11,000 කට ප්‍රමාණවත් රැස්වීම් කාමර 13 ක් ඊට අයත් වෙයි.
මේ අතර මෝදිගේ 73 වැනි ජන්ම දිනය වෙනුවෙන් බොලිවුඩ් නළි නිළියන් වන ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන්, ආක්ෂේ කුමාර් ද ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සුබ පැතුම් එක් කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
481
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
468
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජන්ම දිනය නිමිත්තෙන් ‘යශෝභූමි’ විවෘත කෙරේ