
පෙබරවාරියේ සිට චීනයට සියයට 10 ක තීරුබදු පැනැවීමට තමන් බලාපොරොත්තු වන බව ඇමරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස එම ධුරයේ දිවුරුම් දුන් ජොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
චීනයේ නිෂ්පාදිත භාණ්ඩ ආයනයන සඳහා සියයට10 ක තීරුබදු පැනැවීමට තමන් සූදානම් බවට ට්‍රම්ප් පැවැසුවේ, චීනයට චෝදනාවක් ද කරමිණි. ඒ, චීනය, මෙක්සිකෝව සහ කැනඩාව හරහා ඇමෙරිකාවට මත්ද්‍රව්‍ය යැවීමට කටයුතු කරන බවටය.
මෙක්සිකෝව සහ කැනඩාව යනු ඇමෙරිකාවේ අසල්වැසියන්ය. කැනඩාවට තීරු බදු පැනැවීමට ද ට්‍රම්ප් සූදානමින් සිටින බව පැවැසෙයි.
ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ට්‍රම්ප් ආන්දෝලනාත්මක විධායක නියෝග රැසකට අත්සන් තැබීමට ද කටයුතු කළේය.
(ඒ.එෆ්.පී)
2025 ඔක්තෝබර් මස 08
1472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1318
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනපති ට්‍රම්ප්ගෙන් චීනයට නව තීරුබදු