IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


චේගෝස් දූපත් අයිතිය මුරුසි දූපත්වලට පැවැරේ

ඉන්දීය සාගරයේ පිහිටි චේගෝස් දූපතවල අයිතිය, මුරුසි දූපත්වලට පැවැරීමට එක්සත් රාජධානිය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් මුරුසි දූපත් ද සිය කැමැත්ත පළ කර ඇති අතර ඊට අදාල ගිවිසුම්වලට දෙරට අත්සන් කළ බව ද පැවැසෙයි.

චේගෝස් දූපත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වන අතර, මෑත කාලයේ බ්‍රිතාන්‍යයට පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයන් රැඳවීමට ද චේගෝස් දූපත් භාවිත කෙරුණි.

ජාත්‍යන්තරයේ වඩාත් කතාබහට ලක් වන දූපත ලෙස සැලකනේනේ ඩියේගෝ ගාර්සියා දූපත ද චේගෝස් දූපතවලට අයත් වෙයි. සාගර මෙහෙයුම් සඳහා ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය  ඒකාබද්ධ හමුදා කඳවුරක් ඇත්තේ ද ඩියේගෝ ගාර්සියා දූපතේය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

චේගෝස් දූපත් අයිතිය මුරුසි දූපත්වලට පැවැරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site