IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


චීන සමාගමක් මදි නොකියා බෝනස් දීලා

චීන දොඹකර සමාගමක්, එම සමාගමේ සේවකයන්ට, වසර අවසාන ප්‍රසාද දීමනා (බෝනස්) වශයෙන්, ඇමෙරිකන් ඩොලර් මිලියන 11 කට ආසන්න මුදලක් බෙදා දීමට පියවර  ගෙන ඇත.

හෙනිං මයිනිං ක්‍රේන් නමැති එම දොඹකර සමාගම, ආයතන පරිශ්‍රයේ දිගු මේසයක මුදල් නෝට්ටු අතුරා, "ඔබට ගණන් කරන්න හැකි ප්‍රමාණයක මුදලක් රැගෙන යන්න" යැයි සේවකයන්ට දැනුම් දී ඇත.

තමන්ට අවශ්‍ය පරිදි ප්‍රසාද දීමනා මුදල එකතු කර ගැනීමට ලබා දී තිබුණු කාලය මිනිත්තු 15 ක් යැයි ද පැවැසිණි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

චීන සමාගමක් මදි නොකියා බෝනස් දීලා

චතුරි Friday, 31 January 2025 06:19 AM

වාසනාවන්ත සේවකයෝ. අපේ රටේ මෙහෙම වෙන්නේ. මයිනගේ ගේ ඇතුලේ. රටේ ජතාවගෙ සේරම මුදල් ගෙදර අරන් ගිහින්. මෝඩ බේබිලට. කාක්කන්ට. අබුවන්ට හිතුවට බෙදලා දුන්නා. තමන්ගේ නම බේරාගන ඕන දෙයක් අර ගන්න. අනේ දන්නේම නැහැ. ඒවා ආපහු දෙන්න වෙයි කියලා. දැන් බේබිලා පෝලිමේ සිඅයිඩී යනවා. මාරුවෙන් මාරුවට ඕක තමයි කරුමේ කියන්නේ. කිසිම මහන්සියක් නැතිව. හොරාකාපු මුදල්. මයිනා දැන් පන්සල පැත්තේ යනවා දැක්කෙ නැහැ ගොඩක් කාලෙකින්. හදහනත්. එපා වෙලා ඇති. කරපු දෙයක් බලයේ ඉන්න.

:       9       14

වික්‍රම Friday, 31 January 2025 07:58 AM

ඒකට මං වැඩ කරපු මහරගම පිළිකා සෝලා කම්පැනි දොස්තර කාට හරි OT කරලා ලක්ෂයට වැඩි වුණොත් ඒක කපනවා... ඊළඟ මාසයේ ඉඳන් මිනිහාට කරදර කරනවා...

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 117 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site