
රුසියාවට සහාය පළ කරමින්, රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වී, යුක්රේන හමුදාවට එරෙහිව සටන් වැදුණු චීන ජාතිකයන් දෙදෙනකු අල්ලා ගැනීමට තම හමුදා සමත් වී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
මේ සම්බන්ධයෙන් යුක්රේන රජය චීනයට දැනුම්දීමක් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද ඉල්ලා ඇත. ඊට හේතුව,
චීනය කොන්දේසි විරහිතව රුසියාවේ මිතුරකු ලෙස සිටින නමුත්, යුක්රේනය සමඟ ද යහපත් සබඳතා පවත්වයි.
කෙසේ නමුත්, ඇමෙරිකන් බුද්ධි අංශ දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ චීනය පමණක් නොව, ඉරානය ද නිල නොවන අයුරින්, රුසියන් රජයට සහාය දක්වන බවය.
යුක්රේන හමුදාව, චීන සොල්දාදුවන් දෙදෙනකු මේ අයුරින් අල්ලා ගත් පළමු අවස්ථාව වන්නේ මෙයයි. මේ වනවිට උතුරු කොරියන් සෙබළුන් පිරිසක් රුසියන් හමුදාව සමඟ එක් වී, යුක්රේනය සමඟ සටන් වදී. රුසියාවත් උතුරු කොරියාවත් අතරේ පවතින්නේ සමීප මිත්‍රත්වයකි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීන සෙබළු දෙදෙනෙක් යුක්රේන හමුදා ග්‍රහණයට