චීනය සහ රුසියාව සදාකල් මිතුරන් බවත්, එම මිත්‍රත්වය කිසිදා වෙනස් නොවන බවත් චීන විදේශ අමාත්‍ය වංග් ඊ පවසයි. චීන විදේශ අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, රුසියාවේ මොස්කව් අගනුවරදී රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත් වූ අවස්ථාවේදීය.
චීන විදේශ අමාත්‍යවරයාට රුසියන් ජනාධිපති පුටින්ගෙන් හිමි වූයේ ඉතා උණුසුම් පිළි ගැනීමකි. රුසියන් යුක්රේන යුද්ධයට ඇමෙරිකාව මැදිහත් වීමත්, රුසියාව සහ ඇමෙරිකාව අතරේ යහපත් සබඳතා මේ වනවිට නිර්මාණය වීමත් සම්බන්ධයෙන්, චීන විදේශ අමාත්‍යවරයා රුසියන් ජනාධිපතිවරයාට ප්‍රශංසා කළේය.
චීන විදේශ අමාත්‍යවරයා මොස්කව් බලා පැමිණියේ තෙදින නිල සංචාරයකටය. රුසියාවත් චීනයත් අතරේ උපායමාර්ගික සහයෝගීතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.
(ඒ.එෆ්.පී.)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
චීන විදෙස් ඇමැති රුසියාවේ සංචාරයක