චීන ජාතිකයන් 155 දෙනකු පමණ රුසියාවට සහාය පළ කරමින්, යුක්රේන හමුදා සමඟ සටන් වදින බව යුක්රේන බුද්ධි අංශ අනාවරණය කර ඇත.
මේ වනවිට එසේ සටන් බිමේ සිටියදී අල්ලා ගත් චීන ජාතිකයන් දෙදනකු සම්බන්ධයෙන් විස්තර අනාවරණය කිරීමට ද යුක්රේන රජය කටයුතු කර ඇත.
චීනය සහ යුක්රේනය අතරේ යහපත් සබඳතා පවතින අතර, මේ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, චීන රජය සමඟ සාකච්ඡා පවත්වන බව ද වාර්තා වේ.
(අල් ජසීරා)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
චීන ජාතිකයෝ 155 ක් යුක්රේන සටන් බිමේ