IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


චීනයත් මැදිහත් වෙයි

තායිලන්තය සහ කාම්බෝජය අතර හටගත් යුද උණුසුම සමනය කිරීමට චීනය ද මැදිහත් වී සිටින බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත ෆු කොං මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ, තායිලන්තය සහ කාම්බෝජය චීනයේ හොඳ අසල්වැසියන් පමණක් නොව, එකිනෙකාගේ මිත්‍රශීලී අසල්වැසියන් සහ ආසියාන් සංගමයේ වැදගත් සාමාජිකයන් බවය.

ආසියාන් සංගමය සැමවිටම සාමකාමී ක්‍රම මගින් මතභේද විසඳා ගැනීමේ සම්ප්‍රදායට අනුගත වී ඇති බැවින්, තායිලන්තය සහ කාම්බෝජය අතරේ සාමය ස්ථාපිත වනු ඇතැයි තමන් විශ්වාස කරන බව  එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත ෆු කොං පැහැදිලි කර ඇත.



අදහස් (0)

චීනයත් මැදිහත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 564 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site