
අප්‍රිකාවට අයත් චැඩ් රාජ්‍යයේ, න්ජැමෙනා අගනුවර, ජනාධිපති මන්දිරය අසල වෙඩි තැබීමක් සිදුවිය.
එය හමුදා කුමන්ත්‍රණයක් බවට රාවයක් පැතිර ගියත්, චැඩ් විදේශ ඇමැති අබ්දෙල්රාමාන් කුල්මල්ලා වීඩියෝ පණිවුඩයකින් නිවේදනය කර ඇත්තේ, සුළු සිද්ධියක් සිදුවුණු නමුත් දැන් සියල්ල සාමකාමී බවය. එය ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් බව ද විදේශ අමාත්‍ය කුල්මල්ලා වැඩි දුරටත් පැහැදිලි කළේය.
ඒ.එෆ්.පී. පුවත් සේවය, මේ සම්බන්ධයෙන් පුවත් පළ කරමින් පවසා ඇත්තේ චැඩ් රාජ්‍යයේ සිදුවුණු වෙඩි තැබීමෙන් චැඩ් ආරක්ෂක අංශ කීප දෙනකු සහ ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදීන් 18 දෙනකු මරා දැමුණු බවය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චැඩ් අගනුවර වෙඩි තැබීමක්