
සටන් විරාමය අවසන් වී, ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර දරුණු ගැටුම් ඔඩුදුවද්දී, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්ගෙන් හරි අඩක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ගාසා තීරයට ආධාර ලබා දීම සිදුවන්නේ ඊජිප්තු දේශසීමාව හරහාය. කෙසේ නමුත්, ඊශ්‍රායලයේ විරෝධය හේතුවෙන්, එසේ ලබා දෙන ආධාර ප්‍රමාණය බෙහෙවින් අඩු වී තිබේ.
මේ වනවිට ඊශ්‍රායල හමුදා, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීනුවන් ගණන 17,000 පසු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදී ආගමික කල්ලි නිසා අහිංසක දරුවෝ අමාරුවේ...