
ගාසා තීරයේ දරුණු ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් එම භූමියේ ජනගහනයෙන් සියයට 40 කට ආසන්න ප්‍රමාණයක් ඉහළ අවදානමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත.
ගාසා වැසියන් දිගු කාලයක් තිස්සේ ජීවත් වන අවතැන් කඳවුරුවලින් කඳවුරු 760 ක් ජලයෙන් යටවී ඇති බවත්, 850,000 ක් පමණ පීඩාවට පත්ව සිටින බවත් ජගත් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාසා වැසියෝ අමාරුවේ