හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථයෙන් ලිස්සා ගිය භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මුහුදට පතිත විය. අනතුරින් පුද්ගලයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
තුර්කි භාණ්ඩ ප්‍රවාහන එයාර් ඒ.සී.ටී. ගුවන් සේවයට අයත් බෝයිං 747-481 වර්ගයේ මෙම යානය, එමිරේට්ස් ගුවන් සේවයේ EK9788 දරන ගුවන් ගමන ලෙස ඩුබායි සිට පැමිණෙමින් තිබූ අතර අලුයම 3:50 ට පමණ එය උතුරු ධාවන පථයට ගොඩ බසිමින් තිබියදී ගුවන් තොටුපළේ බිම් කාර්ය මණ්ඩලයේ වාහනයක ගැටී ඇතැයි පැවැසෙයි.
සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, ගුවන් තොටුපළේ සිටි කාර්ය මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු අනතුරින් මුහුදට වැටී ඇත. අනතුරින් මියගියේ මෙම දෙදෙනාය. ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් සිවුදෙනා දිවි ගලවා ගත් බවත් ඔවුන් රෝහලට ඇතුළත් කෙරුණු බවත් පැවැසෙයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගුවන් යානය ලිස්සා මූදට වැටිලා