IMG-LOGO

ග්‍රීන්ලන්ත අගමැතිගෙන් ට්‍රම්ප් පරිපාලනයට චෝදනා

ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට දිගින් දිගටම උනන්දුවක් දක්වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ්, ග්‍රීන්ලන්තයේ දේශපාලන කටයුතුවලට මැදිහත් වෙනවා යැයි ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියුට් එගේඩේ චෝදනා නගයි.

ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්කයට අයත්, ස්වයං පාලන ප්‍රදේශයකි. ට්‍රම්ප් ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට සූදානම් වන්නේ ග්‍රීන්ලන්තය, ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට අවශ්‍ය බව පෙන්වා දෙමිනි.

ධවල මන්දිරය පසුගිය දා නිවේදනය කළේ ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස්ගේ බිරිඳ ඌෂා වැන්ස් ඇමෙරිකන් නියෝජිතයන් පිරිසක් සමඟ ග්‍රීන්ලන්තයේ විශේෂ නිල සංචාරයකට සහභාගී වීමට නියමිත බවය. ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියුට් එගේඩේ මෙම සංචාරය සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇතැයි ද පැවැසෙයි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

ග්‍රීන්ලන්ත අගමැතිගෙන් ට්‍රම්ප් පරිපාලනයට චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site