IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


කොරියන් විද්‍යාඥයෝ මස් රයිස් හදලා

දකුණු කොරියාවේ සෝල් අගනුවර විද්‍යාඥයන් පිරිසක්, හරක් මස් සෛල මුසු කළ අලුත් සහල් වර්ගයක් නිර්මාණය කර තිබේ. 

විද්‍යාඥයන් පවසන්නේ ඔවුන්ගේ මෙම නව සහල් වර්ගය ඉදිරියේ දී මස් කෑමට ප්‍රිය කරන බොහෝ දෙනකුට අපූරු ආහාරයක් වනු ඇති බවය.

හරක් මස්වල ඇති පෝෂණ ගුණය මෙම සහල්වලට අන්තර්ගත කිරීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති.

අනාගතයේ අභ්‍යවකාශ කටයුතුවලදීත්, ග්‍රහලෝක ගවේෂණයේදීත් පහසුවෙන් සකසාගත හැකි පෝෂණ ගුණයෙන් පිරුණු සහල් වර්ගයක් ලෙස මෙම ‘මස් සහල්’ හඳුන්වා දීමට ද විද්‍යාඥයන් බලාපොරොත්තු වෙයි.

මෙම නව සහල් වර්ගය රෝස පැහැතිය. එයින් බටර් සුවඳක් හමයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

කොරියන් විද්‍යාඥයෝ මස් රයිස් හදලා

Lalla Monday, 17 June 2024 02:56 PM

අපේ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ හාල්වල අගුණ පැත්ත කියයි. දැන් අලුත් සහල් අභිජනනය හබක් වෙලාද? කරලද?

:       8       8

Sam Monday, 17 June 2024 05:29 PM

එතකොට ඒවා නිර්මාංශද?

:       8       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1166 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1172 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site