සුපිරි නළු රජිනිකාන්ත් ප්‍රධාන චරිතය නිරූපණය කරන, ලෝකේෂ් කනගරාජ්ගේ 'කූලී' (Coolie) චිත්‍රපටය ඇමෙරිකාවේ තිරගතවීම අරඹා ඇත.
චිත්‍රපටය ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රදර්ශනයෙන් අලෙවි වාර්තා තබා ඇති බව නිෂ්පාදක සන් පික්චර්ස් (Sun Pictures) පවසයි.
'කූලී', ඩොලර් මිලියන 2ක අත්තිකාරම් අලෙවියක් වාර්තා කළ පළමු දෙමළ චිත්‍රපටය බවට පත්ව තිබේ.
මේ වන විට 'කූලී', විජේගේ 'ලියෝ' (Leo), මණි රත්නම්ගේ 'පොන්නියින් සෙල්වන්: (Ponniyin Selvan) සහ රජිනිකාන්ත්ගේම 'කබාලි' (Kabali) චිත්‍රපටය තබා තිබූ වාර්තා 'කූලී' චිත්‍රපටය විසින් බිඳ දමා ඇති බව ද පැවැසෙයි. 'කූලී' උතුරු ඇමරිකාවේ ඩොලර් මිලියන 2 ඉක්මවූ පළමු දෙමළ චිත්‍රපටය බවට පත් වූ බව නිෂ්පාදන සමාගම සමාජ මාධ්‍ය හරහා නිවේදනය කර ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කූලී වැඩ පෙන්නයි