
දෙවැනි ලෝක යුද්ධයේ දී ජපන් ආක්‍රමණ පරාජය කිරීමේ 80 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැති සැමරුම් උත්සව අතරතුරේ චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ පැවැති එක් සුවිශේෂී කතාබහක් කෙරෙහි මේ වනවිට මාධ්‍ය අවධානය යොමු වී ඇත.
මෙම කතාබහ සිදුවූයේ පුටින්, ජින්පින් සහ කිම් ජොන් උන් සෙසු නායකයන් ද පිරිවරා ගනිමින් ගමන් කරද්දීය. මාධ්‍යවේදීන්ගේ මයික්‍රෝෆෝන හරහා කතාබහ පටිගත වී ඇති බවය පැවැසෙයි.
වෛද්‍ය විද්‍යාවේ දියුණුවත්, නව තාක්ෂණයත් යොදා ගනිමින්, ඉන්ද්‍රියන් බද්ධ කරමින්, මනුෂ්‍යයන්ට අවුරුදු 150 කට වැඩි කාලයක් ජීවත් වීමට හැකියාව ඇති බව රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට පවසන අතර, චීන ජනාධිපති ජින්පින් ද ඒ ගැන වැඩි විස්තර ලබා දෙයි.
මේ සම්බන්ධයෙන් පවතින නව තාක්ෂණය කෙරෙහි වැඩි අවධානය යොමු කරමු යැයි රුසියන් ජනාධිපතිවරයා යෝජනා කරන අයුරු ද මාධ්‍යවේදීන්ගේ මයික්‍රෝෆෝන හරහා පටිගත වී ඇතැයි පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1617
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කිම් - පුටින් - ෂී ජින්පින් අමරණීය වෙන්න කතා කරලා