අප්‍රිකාවට අයත් කැමරූන් රාජ්‍යයේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, එරට විපක්ෂ නායක 79 හැවිරිදි ඉසා ටිරෝමා ජයග්‍රහණය කළේය.
ඒ අනුව, 92 හැවිරිදි ජනාධිපති පෝල් බියා පරාජය වූ අතර, පරාජය පිළිගෙන ජනාධිපති ධුරයෙන් ඉවත් වෙන්නැයි ටිරෝමා, ජනාධිපති පෝල් බියාට පවසා ඇත.
ලෝකයේ වයස්ගතම රාජ්‍ය නායකයා සහ අප්‍රිකාවේ දෙවන ස්ථානයට දීර්ඝතම කාලයක් රට පාලනය කළ ජනාධිපතිවරයා ලෙස සැලකෙන්නේ ජනාධිපති පෝල් බියා ය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කැමරූන් විපක්ෂ නායකයාට ජය