
කණ්ණඩ සිනමාවේත්, එරට රූපවාහිනියේත් ජනප්‍රිය නිළියක ලෙස ප්‍රසිද්ධ ශෝභිතා ශිවන්නා දිවි නසාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඇගේ සිරුර, කොන්ඩාපූර් හි ගචිබෝලි පොලිස් බල ප්‍රද්ශයේ පිහිටි ඇගේ මහල් නිවසින් හමුවුණු බව පොලිසිය පවසා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදුවෙමින් පවතී.
අවාසනාවන්ත මරණය හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ශෝභිතාගේ වයස අවුරුදු 30 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd