
ඕස්ට්‍රේලියා මහ මැතිවරණය මැයි 3 වැනිදා පැවැත්වෙන බව, අග්‍රාමාත්‍ය ඇන්තොනි ඇල්බනීස් නිවේදනය කළේය.
ඕස්ට්‍රේලියාවේ බලයේ සිටින්නේ කම්කරු පක්ෂයයි. ඇල්බනීස්, කම්කරු පක්ෂයේ නායකයා ද වෙයි. තවත් තෙවසරක ධුර කාලයක් සඳහා බලයේ රැඳී සිටීමට අග්‍රාමාත්‍ය ඇල්බනීස් ප්‍රමුඛ රජය බලාපොරොත්තු වෙයි.
කෙසේ නමුත්, යළි ජනවරමක් දිනා ගැනීමට නම්, ජීවන වියදම ඉහළ යෑම ඇතුළු ඕස්ට්‍රේලියානුවන් මේ මොහොතේ පීඩාවට පත් කර ඇති ගැටලු රැසකට පිළිතුරු සෙවීමට, ඇල්බනීස් ප්‍රමුඛ රජයට සිදුවනු ඇත.
ඕස්ට්‍රේලියාවේ, විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස කටයුතු කරන්නේ ලිබරල් පක්ෂ සන්ධානයයි. ලිබරල් පක්ෂ සන්ධානය පැහැදිලි කර ඇත්තේ ජනතා විශ්වාසය දිනා ගනිමින්, මැතිවරණය ජයග්‍රහණය කිරීමට උත්සාහ ගන්නා බවය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඕස්ට්‍රේලියා මහ මැතිවරණය මාර්තු 3 වැනිදා