
ගිනිකොනදිග යුරෝපයට අයත් රාජ්‍යයක් වන උතුරු මැසිඩෝනියාවේ, කොකානී නමැති නගරයේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය.
ගින්න හටගන්නා අවස්ථාවේදී, සමාජ ශාලාව පිරී තිබුණු අතර, ගින්නට හසුවීමෙන් 59 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 150 කි.
ගින්න හිතාමතා කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් යැයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත. ඊට සම්බන්ධ සිවු දෙනකු හඳුනාගත් බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් මැසඩෝනියානු පොලිසිය පවසයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd