
උතුරු කොරියාව චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රැඳවීමට සූදානම් වෙයි. එම චන්ද්‍රිකාව සම්බන්ධයෙන් තමන් විමසිල්ලෙන් පසුවන බව ජපාන රජය පවසා ඇත.
ජපානය වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ උතුරු කොරියාව චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යවන බව පෙන්වමින් තවත් දිගුදුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට සැරැසෙන බවය.
උතුරු කොරියාව ඔවුන්ගේ දිගු දුර මිසයිල අත්හදා බැලීම් කරන්නේ එම මිසයිල ජපානය දෙසට විදිමිනි. ඒ අනුව උතුරු කොරියාවේ දිගු දුර මිසයිල අත්හදා බැලීම් ජපානයට තර්ජනයක් වී ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd