ගිනිකොනදිග යුරෝපයට අයත් රාජ්‍යයක් වන උතුරු මැසිඩෝනියාවේ, කොකානී නමැති නගරයේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය.
ගින්න හටගන්නා අවස්ථාවේදී, සමාජ ශාලාව පිරී තිබුණු අතර, ගින්නට හසුවීමෙන් 59 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 150 කි.
ගින්න හිතාමතා කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් යැයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත. ඊට සම්බන්ධ සිවු දෙනකු හඳුනාගත් බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් මැසඩෝනියානු පොලිසිය පවසයි.
(ඒ.එෆ්.පී.)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
උතුරු මැසෙඩෝනාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක්