
තම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් බලපෑම් නොකරන්නේ නම් හෝ කොන්දේසි ඉදිරිපත් නොකරන්නේ නම්, ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසා ඇත.
‘උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට තර්ජනයක් නැහැ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන ඇමෙරිකාවට තර්ජනයක් වන අයුරින් සිදුවන්නේ නැහැ. එය බාධාවක් නොවන්නේ නම්, අපට පුළුවන් සාකච්ඡා කරන්න’ යැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පැහැදිලි කර ඇත.
ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේදී අවස්ථා තුනකදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පැවැත්වීය. මේ සම්බන්ධයෙන් ද නායක කිම් ජොන් උන් පවසා ඇත්තේ, ට්‍රම්ප් ජනාධිපතිවරයා යළි හමුවීමට ලැබෙනවා නම් එය සතුටක් බවය.
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උතුරු කොරියානු නායකයා ට්‍රම්ප් හමුවන්න කැමතියි