
අප්‍රිකාවට අයත් උගන්ඩා රාජ්‍යයේ කම්පාලා අගනුවරින් ඉබෝලා මරණයක් වාර්තා වේ. මරණයට පත් වී ඇත්තේ කම්පාලා අගනුවර මහ රෝහලේ හදියක බව පැවැසෙයි.
ඇය 32 හැවිරිදි ඩයනා අට්වේන් නැමැති තැනැත්තියක බව උගන්ඩා සෞඛ්‍ය අමත්‍යාංශ ප්‍රකාශකයෙකු මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
මෙම හෙදිය, මියගොස් ඇත්තේ ම්බාලා නගරයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිද්දීය. ඇය ඉබෝලා ආසාදිතයකු බව තහවුරු වී ඇත්තේ මරණ පරීක්ෂණය සිදු කරද්දීය.
උගන්ඩාවෙන් මෙලෙස ඉබෝලා මරණයක් වාර්තා වූයේ 2023 වසරෙන් පසුවය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උගන්ඩාවෙන් ඉබෝලා මරණයක්