
ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන් අමු අමුවේ ඝාතනය කරමින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරනවා යැයි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, ස්පාඤ්ඤයත් ඊශ්‍රායලයත් අතරේ ඇයි හොඳයිකම් පළුදු වී ඇත.
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට තරයේ විරෝධය දක්වමින්, හරට සිටින තම තානාපතිවරයා ආපසු කැඳවීමට ද ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කටයුතු කර තිබේ.
සටන් විරාමයක් පැවැතියත්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සූදානම් වෙයි.
ඊශ්‍රායලයත්, හමාස් සංවිධානයත් අතරේ, ගැටුම් හටගත්තේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් දේශසීමා ඔස්සේ ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුවය. එම ප්‍රහාරයෙන් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 1,200 කි.
2025 දෙසැම්බර් මස 30
57
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
721
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
343
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඊශ්‍රායල - ස්පාඤ්ඤ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක්