
ඊශ්‍රායල - හමාස් සටන් විරාම ගිවිසුම යටතේ දෙවන ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරු හුවමාරුව අද (25) සිදුවෙයි.
ඒ අනුව නිදහස් කිරීමට නියමිත හමාස් ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ජාතික ප්‍රාණ ඇපකරුවන් සිවුදෙනා කවුරුන්දැයි හමාස් සංවිධානය ප්‍රසිද්ධියට පත් කර ඇත.
කරීනා අරීව්, ඩැනියෙලා ගිල්බෝවා, නාමා ලෙවි සහ ලිරි ඇල්බග් යන ඔවුන් සිවු දෙනා ඊශ්‍රායල සෙබළියන්ය.
මෙම සෙබළියන් සිවු දෙනා වෙනුවෙන්, ඊශ්‍රායෙල රජය ඔවුන්ගේ අත්අඩංගුවේ පසුවන පලස්තීනුවන් 180 දෙනෙකු නිදහස් කිරීමට කැමැත්ත පළ කර තිබේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd