
ඉරානය, ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා කෲස් මිසයිල 100 ක් පමණ සූදානම් කරගෙන සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉරානය, ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින්නේ, පසුගිය දා සිරියාවේ ඩමැස්කස් අගනුවර ඉරාන කොන්සල් කාර්යාගයට ඊශ්‍රායලය එල්ල කළ මිසයි ප්‍රහාරයට පිළිතුරු දීමක් වශයෙනි.
ඉරානය, ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළහොත්, මැදපෙරදිග කලාපයේ පවතින යුද උණුසුම තවත් ත්‍රීව වනු ඇතැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd