සිරියාවේ ඩමැස්කස් අගනුවර පිහිටි එරට හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල මුළුමනින්ම විනාශ විය.
ඊශ්‍රායලය මෙසේ සිරියාවට ප්‍රහාරයක් එල්ල කළේ සිරියානු නව අන්තර්වයාර රජයේ හමුදා සහ එරට වාර්ගික සටන්කාමීන් අතරේ දරුණු ගැටුම් ඇවිලෙමින් පවතින අවස්ථාවක වීම විශේෂත්වයකි. එම ගැටුම් පවතින්නේ දකුණු සිරියාවේ ස්වීඩා නගරය කේන්ද්‍රකොට ගනිමිනි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඊශ්‍රායල ප්‍රහාරයෙන් සිරියා හමුදා මූලස්ථානය වැනසෙයි