
පැයට කිලෝ මීටර් 160 කට වඩා වැඩි වේගයකින් එක්සත් රාජඡානියට කඩා වැදුණු 'ඊඕවින්' නම් සුළිකුණාටුව හේතුවෙන් බ්‍රිතාන්‍යය සහ අයර්ලන්ත ප්‍රාන්තවල මිලියනයකට ආසන්න සංඛ්‍යාවකට විදුලිය ඇණහිට ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
වසර 10ක් තුළ එක්සත් රාජධානියට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය බව කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.
සුළි කුණාටුවෙන් ස්කොට්ලන්තයට ද බලපෑම් එල්ල වී ඇති බවත් නිවාස සහ ගොඩනැගිලි 400 ක් විනාශ වී ඇති බවත් වාර්තා වේ.
ඊඕවින් කුණාටුව හේතුවෙන් ගමනාගමන කටයුතුවලට ද මුළුමනින්ම බාධා එල්ල වී ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
’ඊඕවින්’ බ්‍රිතාන්‍යය කලඹයි