
බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ සමාගම නිපදවූ ‘සාටර්ෂිප් ෆල්යට් 7’ අභ්‍යවකාශ යානය, අත්හදා බැලීමේ පියසැරියක් අතරතුරේ පුපුරා විනාශ විය.
යානය අත්හදා බැලීම කළේ ඊයේ (16) සවස 5.38 ට ටෙක්සාස් ජනපදයේ, ‘ස්පේස් එක්ස්’ සමාගමට අයත් ගගන මධ්‍යස්ථානයේදීය.
‘සාටර්ෂිප් ෆල්යට් 7’ යානය, රොකට්ටුයවන් වෙන් වී, ගුවන්ගතවීම සාර්ථකව සිදුවුවත්, පියසැරිය සිදුවෙද්දී එය පුපුරා ගියේය. පුපුරා විනාශ වුණු යානයේ සුන්බුන් ගිනිගෙන දැවී බිමට පතිත වන අයුරැ දැක්වෙන දසුන් ද ස්පේස් එක්ස් සමාගම ප්‍රසිද්ධියට පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd