
ඉරානයේ ජාතික ආරක්ෂාව පවත්වා ගැනීමට සහාය වන බවට චිනය පවසා ඇත.
චීන විදේශ අමත්‍යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ, ඉරානයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින් සහ ඉරාන වැසියන්ට අනතුරක් වන අයුරින් කටයුතු සිදුවන්නේ නම්, චීනය ඉරානයේ සහායට ඉදිරිපත් වන බවය.
මේ වනවිට ඊශ්‍රායලයත්, ඉරානයත් අතරේ උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත. මෙය දිනෙන් දින උත්සන්න වීම මැදපෙරදිග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලුමාලු මාලිමා රටක් විදිහට අපි ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට සහයෝගය දෙන්න කැමැතියි...!