ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සහ සෞදියේ නිල නොවන පාලකයා ද වන ඔටුන්න හිමි සල්මාන් කුමරුන් අතරේ හමුවක් සෞදියේ දී පැවැත්විණි.
ඊශ්‍රායල ඉරාන දොළොස් දින යුද ගැටුම අවසන් වීමෙන් පසු, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, සෞදි කුමරු හමුවුණු පළමු අවස්ථාව මෙයයි.
එහිදී ඊශ්‍රායල ඉරාන ගැටුමට ඇමෙරිකාව මැදිහත් වීම සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යවරයාගේත් සෞදි කුමරුන්ගේත් අවධානය යොමු විය. සෞදිය ඇමෙරිකාවේ මිතුරකු වන අතර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සෞදි කුමරුන්ගේ සමීපතම මිතුරකු ද වෙයි.
සෞදි මාධ්‍ය වාර්තා පවසා ඇත්තේ, අරග්චි සහ සල්මාන් කුමරු එකිනෙකා හමුවෙමින්, ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කළ බවත්, නවතම කලාපීය සිදුවීම් සහ ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන ප්‍රයත්නයන් පිළිබඳව සාකච්ඡා කළ බවත්ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉරාන විදෙස් ඇමැති සෞදි කුමරු හමුවෙති