
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි රුසියාව බලා යැෑමට නියමිතය. මේ වනවිට ඉරානයත් රුසියාවත් අතරේ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙයි.
එම සාකච්ඡා සම්බන්ධයෙන් රුසියාවේ මතය සහ රුසියාවේ අදහස් දැන ගැනීම ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චිගේ අරමුණ වී ඇතැයි පැවැසෙයි.
අරාග්චි රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් හමුවී සාකච්ඡා පවත්වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd