IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


ඉන්දු චීන සෘජු ගුවන් ගමන් ඇරඹේ

ඉන්දියාවත්, චීනයත් අතරේ සෘජු ගුවන් ගමන් කඩිනමින් ආරම්භ කෙරෙනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් මාධ්‍ය හමුවේ පවසා ඇත. ඒ, ඉන්දියාවත් චීනයත් අතරේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මිතුදම් වර්ධන වීමට පටන්ගෙන ඇති බැවිනි.

ඉන්දියාවත් චීනයත් අතර මත ගැටුම් පවතින්නේ, දේශසීමා අර්බුදය හේතුවෙනි. කෙසේ නමුත් පසුගිය කාලය පුරාවට, දෙරට අතරේ යහපත් සබඳතා වර්ධනය විය. 

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රජයෙන්, දිගින් දිගටම ඉන්දියාවට කෙණෙහිලිකම් එල්ල වීම ඊට හේතුවය. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, චීනයේ නිල සංචාරයකට ද සූදානමින් සිටී. 
 

 



අදහස් (0)

ඉන්දු චීන සෘජු ගුවන් ගමන් ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14713 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 443 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site