
ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු, එරට ගුවන් හමුදාව සමඟ එක් වී, ගුවන් හමුදාව සතු රෆායල් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක නැගී ගුවන් ගමනකට එක් වූවාය.
ඉන්දීය ජනාධිපතිනිය, එරට ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයකින් ගුවන් ගමනකට එක් වුණු පළමු අවස්ථාව මෙය නොවෙයි. 2023 දී ද ඇය මෙවැනිම වික්‍රමයක් කළාය.
2023 දී ඇය ගොඩවූයේ සුකෝයි 30එම්.කේ.අයි. වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයකටය. ඒ අනුව, ඉන්දීය ගුවන් හමුදාවට අයත් එකිනෙකට වෙනස් ප්‍රහාරත ජෙට් යානා දෙකකට ගොඩවුණු පළමු ජනාධිපතිවරයා වන්නේ මුර්මුය.
අම්බාලා ගුවන් හමුදා කඳවුරට පැමිණි මුර්මු, ගුවන් හමුදා ප්‍රහාරක යානා නියමුවරියක වන ෂිවංජි සිං සමඟ ඡායාරූපයකට ද පෙනී සිටියාය. රෆායල් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා පියාසර කිරීමට තෝරාගත් පළමු ඉන්දීය ගුවන් නියමුවරිය ඇයයි.
2025 දෙසැම්බර් මස 30
132
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉන්දීය ජනපති ප්‍රහාරක යානයකට ගොඩවෙලා
chinthana Friday, 31 October 2025 09:36 AM
ප්‍රහාරක යානයක් ගුවන් ගමනක් යන එක වික්‍රමයක්ද? යුද්ධයට හෝ ප්‍රහාරයකට ගියා නම් ඔන්න වික්‍රමයක්.