
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි අතරේ පැවැති සාකච්ඡාවලින් පසු ඉන්දියාවත් කැනඩාවත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක් සඳහා එකඟතාවක් ඇති කරගැනීම සිදුවිය.
රාජ්‍ය නායකන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වූයේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පැවැති ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සමගාමීවය. ඉන්දියාව සහ කැනඩාව අතරේ වෙළෙඳ ගනුදෙනු ඇණහිටියේ වසර දෙකකට පෙර දෙරට අතර හටගත් රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හේතුවෙනි.
නව වෙළෙඳ ගිවිසුම අනුව 2030 වන විට දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 50 දක්වා දෙගුණ කිරීම අරමුණු කරගත් ඉහළ අභිලාෂකාමී විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට නායකයන් එකඟ වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.
2025 නොවැම්බර් මස 21
161
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
232
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1103
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඉන්දියා කැනඩා වෙළෙඳ ගිවිසුමක්