IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ බස් රථ අනතුරකින් 16 ක් මියයති

ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට ආසන්නයේ සිදුවුණු බස් රථ අනතුරින් 16 දෙනෙකු මියගිය බවත්, 15 දෙනකු තුවාල ලැබූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

බොරළු ප්‍රවාහනය කළ ටිපර් රථයක්, බස් රථයක් හා එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණු බව ද පැවැසෙයි. අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 40ක් පමණ ගමන් ඇත. 

හයිද්‍රාබාද් පොලීසිය පවසා ඇත්තේ, ටිපර් රථෙය් රියදුරු සහ තවත් මගීන් අටදෙනකු එම ස්ථානයේදීම මිය ගොස් සිටි බවය.



අදහස් (0)

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 16 ක් මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 132 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site