IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ඉන්දියාවට නව උප ජනපතිවරයෙක්

ඉන්දියාවේ උප ජනාධිපති ලෙස, භාරතීය ජනතා පක්ෂය අයත් ප්‍රජාතන්ත්‍රවාදී සංධානයේ සාමාජිකයකු මෙන්ම මහරාෂ්ට්‍ර ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළ සී.පී. රාධක්‍රිෂ්ණන් තෝරා ගැණුනි.

උප ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවූයේ පාර්ලිමේන්තු ඡන්දයෙනි. සී.පී. රාධක්‍රිෂ්ණන් සමඟ උප ජනාධිපති ධුරයට තරග කළ අනෙක් අපේක්ෂකයා වූයේ කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානයේ බී. සුදර්ශන් රෙඩ්ඩිය. මොහු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි.

නව උප ජනාධිපතිවරයකු තෝරා ගැනීමට සිදුවූයේ එම ධුරයේ කටයුතු කළ ජග්දීප් ධන්කර් සෞඛ්‍ය හේතූන් මත ධුරයෙන් සමු ගැනීම නිසාය.



අදහස් (0)

ඉන්දියාවට නව උප ජනපතිවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30531 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12540 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10905 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 788 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 888 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site