ඉන්දුනීසියාවේ, සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම භූමිකම්පාව රික්ටර් මාපකයේ 5.7 ක් සටහන් කළ බව ද පැවැසෙයි.
භූ කම්පාව කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් සිදුව ඇති බවයි සඳහන් වෙයි. මීට අමතරව ටොන්ගෝ දූපත ආශ්‍රිතව රික්ටර් මාපක 5.5 ක භූ කම්පනයක්ද සිදුව ඇති බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්