IMG-LOGO

2024 ජුනි මස 17 වන සඳුදා


ඇමෙරිකාවේ ප්‍රාන්ත සුළි කුණාටුවලින් කැලඹේ

ඇමෙරිකාවේ, මධ්‍යම සහ දකුණුදිග ජනපද කීපයක් හරහා හමා ගිය ප්‍රචණ්ඩ ටෝනේඩෝ  සුළි කුණාටු හේතුවෙන්, 21 දෙනකු මියගිය බවත්, 30 දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

සුළි කුණාටු හේතුවෙන් බලපෑම් එල්ල වූයේ ටෙක්සාස්, ඔක්ලහෝමා, ආර්කන්සාස් සහ කෙන්ටකි යන ජනපදවලටය. සුළි කුණාටුවලින් වැඩිම හානියක් සිදුවූයේ කෙන්ටකි ප්‍රාන්තයටය.

කෙන්ටකි ආණ්ඩුකාර ඇන්ඩි බෙෂීර් ජනපදයට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇතැයි ද පැවැසෙයි.

ටෝනේඩෝ සුළි කුණාටු හේතුවෙන් ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් ම අඩපණ වූ බවත්, ගුවන් ගමන් වාර කීපයක් නැවැත්වීමට සිදුවුණු බවත් පැවැසෙයි. 

නිවාස රැසකට හානි සිදු වී ඇති වී ඇති බවත්, විදුලි බල සැලැයුම්වලට බාධා එල්ල වී ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඇමෙරිකාවේ ප්‍රාන්ත සුළි කුණාටුවලින් කැලඹේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පැය කීපයක තාවකාලික සටන් විරාමයක්
2024 ජුනි මස 16 584 0

දකුණුදිග ගාසා තීරයේ මාර්ග හරහා, විපතට පත්ව සිටින පලස්තීන සිවිල් වැසියන්ට ජාත්‍යන්තර ආධාර ලබා දීමට ඉඩ සලසා දෙමින්, දිනපතා පැය කීපයක සටන් විරාම ආරම්භ කි


අඟහරු ආවාටයට ඉන්දීය නමක්
2024 ජුනි මස 16 459 0

අඟහරු මතුපිට, අලුතින් සොයා ගත් ආවාටයක් ඉන්දීය භෞතික විද්‍යාඥ දේවේන්ද්‍ර ලාල් ට ගරු කිරීමක් ලෙස ‘ලාල්’ යන නමින් නම් කිරීමට ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පියව


පිටසක්වළයන්ගේ යැයි සැක සිරුරු දෙකක්
2024 ජුනි මස 16 4558 0

පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන මමීකරණයට ලක් වුණු අසාමාන්‍ය සිරුරු දෙකක්, ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා ඇමෙරිකාවට යැවීමට මෙක්සිකෝ මාධ්‍යවේදී ජේමි මුසාන් පි


IS සිරකරුවෝ නියාමකවරුන් ප්‍රාණ ඇපයට අරන්
2024 ජුනි මස 16 91 0

දකුණු දිග රුසියාවේ, රොස්ටෝව් බන්ධනාගාරයේ රඳවා සිටින අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් රැදෙවියන් පිරිසක්, බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනකු ප්‍රාණ ඇපයට ග


උණුසුම වැඩිය: හජ් වන්දනාකරුවෝ 6 ක් මැරිලා
2024 ජුනි මස 16 1114 0

සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මියගොස් ඇතැයි පැවැසෙයි.


රුසියන් යුක්රේන සාම සමුළුව ඇරඹේ
2024 ජුනි මස 16 1750 2

රටවල් 90 ක රාජ්‍ය නායකයන්, නියෝජිතයන් පමණක් නොව ජගත් සංවිධාන රැසක ප්‍රධානීහු ද ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වෙති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1304 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3022 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2482 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site